
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ හේතුවෙන් එම කාර්ය මණ්ඩලය සේවය කළ අංක 23 සහ 12 වාට්ටු දෙක හා බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යක්ෂක වරයා කීය.
මේ වන විට හදිසි අනතුරු අංශය සහ බාහිර රෝගී අංශය පූර්ණ විෂබීජහරණයට ලක්කර සුපුරුදු දෛනික කාර්යය සිදුකරන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
අවස්ථා කීපයක දී විසබීජහරණයට ලක්කර අංක 12 සහ 23 වාට්ටුව හෙට (26) දින විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 ජයපැන් චීනත් එක්ක සමරලා ඉවරද සර්...? දැන්වත් ඔබතුමාගේ මහාකාරුණික ඇස ඔබතුමාට ඡන්දෙ දීලා අනාගත්තු බෞද්ධ ජනතාව වෙත යොමුවෙවා..
තවමත් සමාජගත වෙලා නැද්ද මහත්තයෝ