
(අමිල චින්තක ගමගේ)
කලුතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
මෙම තනතුරට විශේෂඥ වෛද්‍යවරියක මිට මාස හයකට පමණ පෙර ස්ථාන මාරුවක් ලැබුණද තවමත් වැඩ බාරගෙන නැතැයි ද සෞඛ්‍ය අංශ චෝදනා කරති.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව ඇතුළින් උත්සාහ කරලා බලන්න.
ඉතින් ලංකාවට අවශ්‍ය තරමට දොස්තරලා හදන්න පුද්ගලික වි වි දානකොට විරුද්ධ වෙන්නෙත් මේ සෙට් එකමයි. රජයෙන් නිකන් උපාධිය අරන් රට පනින්නේත් මේ සෙට් එකමයි. රජය මොනවා කරන්නද? පඩි වැඩි කරනව කියන්නේ විසඳුමක් නෙවෙයි. මොකද ලංකාවේ දොස්තරලාට කොච්චර පඩි වැඩි කලත් මදි. දැනට රජයේ වැඩිම වැටුප් ගන්නේ දොස්තරලා (මහ බැංකුව හැරුණාම) ආරම්භක වැටුප ලක්ෂ 2 සිට විශේෂ දොස්තර කෙනෙක්ට ලක්ෂ 6-7 පමණ, ළමයි පාසල් වලට දාන්න වෙනම අවස්තාවක් දීලා තියෙනවා, බැංකුවලින් වෙන වෘත්තිකයින්ට නොමැති අඩු පොලී ණය දෙනවා, වාහන රක්ෂන වෙනත් වෘත්තිකයින්ට වඩා 30% අඩුවෙන් දෙනවා. පුද්ගලික සේවයේ යෙදෙන්න දීලා තියෙනවා. කන්නත් නැති දුප්පත් රටක නිකන් උගන්නලා මෙහෙම වරප්‍රාසාද දෙනවා මදිද?
සමකය ආසන්න, නිවර්තන තෙත් කලාපය අයිති කළුතරට අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයක් තියෙනවා. වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්. ලංකාවේ වෛද්‍ය උපාධිය අරන් එළියට එන අයගෙන් 60-70% රට පනිනවා. මම ජනපති නම් එහෙම රට පනින අයගේ දෙපළ රාජසන්තක කරනවා. වෛද්‍ය උපාධිය අවලංගු කරනවා. ලංකාව ආවම අවුරුදු 20ක් හිරේ...