
(සුමිත් පොතුපිටිය සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ කළේය.
ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරගකළ එම පක්ෂයේම ප්‍රභල අපේක්ෂකයින් දෙදෙනකු ගේ මනාප සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මනාප යලි ගණන් කරන ලෙස එක් ප්‍රබල අපේක්ෂකයෙක් ඉල්ලා සිට ඇති බව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සදහන් කරයි.
ෙ කළුතර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරගකළ හිටපු අමාත්‍ය වරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් මීට සුළු වේලාවකට පෙර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය තුලට ඇතුල්වන අයුරු දැකගත හැකිවිය.
හිටපු අමාත්‍ය වරුන් දෙදෙනා ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද මැතිවරණ මෙහෙයුම් මැදිරිය ආසන්නයේ රැදී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම හොර දූෂිතයෝ .ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු රාජිතයට බලය නැතුව ඉන්ඩ අමාරුයි පිස්සු කෙලිනවා .රෝහියත් හොටු පෙර පෙර අන්ඩපු එකා.ලැජ්ජයි .
මේ කාලකන්නි එකෙක්වත් මැතිසබයට යවන්න එපා
මේ දෙපොලම .......... කරන විදියට මනාප ගනින්නයි මගේ මනාපය
පට්ට හොරු දෙන්නෙක් මුන්ට නම් ලැජ්ජාව කියන එක නෑ... මුන්ව තුරන් කිරිමට කාලය පැමිණ ඇත.