
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සුදු පාටට හුරු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පිරිමි ළමයකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන සිද්ධිය නිර්මාණය කරන ලද එකක් බවට දුරට සැක කරන බව කහතුඩුව පොලිසිය කියයි.
අමතර පන්ති යාම සඳහා ඉකුත 16 වැනිදා පාපැදියෙන් නිවෙසින් පිට වූ බවත් මීටර් 100 ක් පමණ යාමේදී පාපැදියේ චේන් එකක් ගැලවුන බව පවතා ඇත.
අනතුරුව එය නැවත සකසාගෙන මීටර් 700 ක් පමණ දුරක් පාපැදිය පදවාගෙන යාමේදී රබර්වත්ත අසල සුදු පැහැති කුඩා වෑන් රථයක් නවතා තිබූ බව පැහැර ගැනීමට ලක්වූ බව කියන සිසුවා පොලිසියට සිදු කළ ප්‍රකාශයක සඳහන් විය.
පාපැදිය ද සමග තමා වෑන් රථයට දමාගෙන ගිය බවත් ටික දුරක් ගිය පසු පෙට්ටි කඩයක් පසුකර වාහනය නැවත් වූ අවස්ථාවේදී තමා වෑන් රථයෙන් පැන ගත් බව පොලිසිය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ?
chamara Friday, 18 July 2025 10:41 PM
නිව්ස් එක දැකපු පළමු වෙලාවේම මට නම් ඕක හිතුණා.
Lalla Saturday, 19 July 2025 08:34 AM
උදව්කරන්න ගිහිල්ලා ඇනගත්තු පරාල ඇණයක් වගේද?