IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කිංස්ලි - ශෂි සභාපති ධූරවලට නැවත පත්කරයි

(යොහාන් භාසුර)

ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධූරවලට හිටපු සභාපතිවරු වන කිංස්ලි රණවක සහ ශෂි වෙල්ගම යන මහත්වරු නැවත පත්කළ බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ දැනුම්දීමට අනුව එම අමත්‍යංශය යටතේ පාලනය වන ආයතන පහේම සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෝ පසුගියදා ඉල්ලා අස්වූහ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු සෙසු ආයතන තුනට අද (7) පස්වරුව දක්වා නව සභාපතිවරු පත්කර නොතිබුණි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් යන මහත්වරු කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ඉවත්කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කළේය. 



අදහස් (1)

කිංස්ලි - ශෂි සභාපති ධූරවලට නැවත පත්කරයි

podi mole Monday, 08 August 2022 08:58 AM

රාජ පක්ෂලා..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site