
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරු පැවසති.
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 06 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 03 දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
පවතින අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින අතර , පවතින වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටමට ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේය.


2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාසල් රී මාවුසාකැලේ පිටාර මට්ටමේ