(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය.
නිවාස වලින් එළියට පැමිණි පිරිමි මෙන්ම කාන්තාවෝ ද අතුරු මාර්ග දෙපස තැන තැන රංචු ගැසී සිටියහ.
ඔවුන් පාරේ යන සාමාන්‍ය වාහන වලට ද එබී බලමින් මන්ත්‍රීවරුන් සිටිත්දැයි විමසා බලන අයුරු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම පක්ෂ භේද බලන්නේ නැතිව වරෙල්ලා ඉදිරඑියට. මේ අයව යවමු ගෙදරට. මේවා පාඩමකට අරගෙන අලුතින් එන අය හැදෙයි.
ඉතාමත් හොඳ ආරම්භයක්... 225ටම මෙය කළ යුතුයි.