IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්මය ඔසවන්න ඇමරිකා සහය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම  අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ නියෝජිතයින් කීවෙි ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තම ආයතනය තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ කෘෂි අංශය නවීකරණය සඳහා මෑතක දී ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත්  ඔවුහු සඳහන් කළහ.



අදහස් (2)

කෘෂිකර්මය ඔසවන්න ඇමරිකා සහය

podiekaa Thursday, 08 December 2022 12:55 PM

මෙ වෙනකන් අමෙරිකාවෙන් කාපු බීපු උදව්..උපකාර ලබාගත්ත රටවල් එව්ව වමාරගන්න බරුව දගලනවා ! ! !

:       1       0

sharm warn Thursday, 08 December 2022 01:48 PM

බඩ ඉරිඟු ඇට එව්වා.. සෙනා දලඹුවොත් එව්වා.. තව මොනවද දන්නෙ නෑ එවන්න බලන් ඉන්නෙ... ගොයමටත් වැඩෙ දෙයි. .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 809 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site