
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු රත්මලාන ප්‍රදේශයේ පදිංච් , වැලි සපයන ව්‍යාපාරයක නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහුට එරෙහිව ගල්කිස්ස පොලීසියේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානය විසින් පවරා ඇති මත්ද්‍රව්‍ය පිළිබද නඩු 03 ක් විභාග වෙමින් පවති..
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , " ෂොපිං "බෑගයක බහා , මෙම " "කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 418 ක ප්‍රමාණය සඟවා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd