(ඉන්දිකා රාමනායක)
කයිට්ස් කරෙයිනගර් ශිවන් කෝවිල් භූමියේ බැඳ සිටියේ ගවයන් 15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක් සොරාගෙන ගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කයිට්ස් පොලසිය පවසයි.
සොරාගත් ගවයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ට අධික බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් ඉකුත් මස 22 රාත්‍රියේ ලොරි රථයකින් කෝවිල් භූමියේ සිටි ගවයින් සහ ඉහත දේපොළ සොරා දේපොල සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් හොරකම් කරන්නේ අර කට්ටිය නැතිනම් ඒ අයට සම්බන්ධ අය...!