
(ඉන්දිකා රාමනායක)
අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීඩියෝ කරපු තිරිසනාත් අල්ලලා වතුරේ ඔබන්න ඕනෑ...
මූ නාකි මයිනාගේ ගෙවලයෙක්නම් පොලිසිය වරද පටවයි දරුවට
සේරුවාවිල පොරක් කියා කියනවා
සමාජයේ ආදර්ශමත් නායකයින්, ආගමික නායකයින් හිඟ බැවින් මහා පරිමාණ වනචාරීන් හෝ තිරිසනුන් සමාජයේ නිතර දක්නට ලැබේ!
යස අගේට ඇප දීලා එළියට දාවි...
පෞද්ගලික සිදුවීම් වීඩියෝ ගතකොට, සමාජයට මුදාහැරීමෙන් ප්‍රබුද්ධ ශ්‍රී ලාංකික සමාජය කම්පනයට හා කැළඹීමකට පත් කිරීම බරපතල වරදක්. පොලිසියට කෝල් කළා නම්, පොලිසිය ෂෝක් එකට මේ ප්‍රශ්නේ විසඳනවානේ... දැන් හැදෙන දරුවන්ට දඬුවම් නොකොට හදලා තමයි සමාජයට මෙහෙම වෙලා තියෙන්නේ... අනික ඉතින් ලංකාව වගේ බහුතර මිලේච්ඡයින් වාසය කරන රටක මේ වගේ සිදුවීම් පුදුමයක්ද...?