
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.
තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ඊයේ (3) වන විට ප්‍රතිකාර ලබමින් සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
කොවිඩ් ආසාදිත වූ දරුවන්ගේ මරණ අතරින් 18 දෙනකුම මිය ගොස් ඇත්තේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.