(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 134 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30ත් 24ත් අතර වයසේ පසුවන 46 දෙනෙක් සහ අවුරුදු 30ට අඩු 4 දෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 97 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 87 දෙනෙක් වෙති

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.