
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධානය කරන ‘වෙස්ටන් බී්‍රෂ් ෆෙස්ටිවල්’ ආහාර ප්‍රදර්ශනය කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ වෙරළාසන්න මාර්ගයේදී අද සහ හෙට (11 සහ 12) පස්වරුවේ පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන සහ හෝටල් මෙම ප්‍රදර්ශනයට සහභාගි වී සිටින අතර ආහාර සහ භාණ්ඩ අළෙවි කුටි 50 කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විත වේ.
මෙම ප්‍රදර්ශනයේ පළමු දිනය වූ අද රාත්‍රී විශාල ජනතාවක් පැමිණ සිටිය අතර දරුවන්ට සහ වැඩිහිටියන්ට විනෝද වීමට අංග රැසක් ද ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd