(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටියේ සිදුවු රිය අනතුරට අදාළ ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් පී. ජේ. ප්රභාකරන් මහතා අද (16) නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කාලයේදි කොල්ලූපිටිය පොලීසියේ පෙනී සිටින ලෙසට ද ඇප නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ වැරැද්ද වසන්ත මුදලිගේ කරන එව්වා තරම් බරපතල නෑලුද? අහිංසකයෙක්ද?
ඇනතුරක් සිදුකොට පලායාමට ඇප ලැබෙන්නේ මෙ අමුතු අටෙ විතරයි වෙන්න ඇති.
නන්නාඳුනන තුවක්කු කරුවාණෙනි..., මෙන්න ඔබට හොඳ බිල්ලක්. පව් නැහැ. නිමේෂයකින් මේ මොලේ අමාරුකාර කුඩ්ඩා අපාගත කිරීමට ඔබගේ පිහිට පතා කරන ආයාචනයයි.
මෙහෙමත් නීතියක්! මිනී මරුවකුට, අනතුරක් සිදු කොට පලා ගිය අයකුට, මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් වීමට ඉහළ සම්භාවිතාවක් ඇත්තකුට, සල්ලාලයකුට, බේබද්දකුට බොහොම පහසුවෙන් ඇප ලබාගැනීමට හැකි අයුරු නීති ඇති එකම රට මේ ශ්‍රී ලංකාද්වීපය පමණද?
බීමතින් මාරක රිය අනතුරක් කර ඩුබායි වලට පලාගොස් නැවත පැමිණ දිනකින් ඇප ලබා එළියට..? මෙම වරද සාමාන්‍ය මනුස්සයෙක් කළානම් අවම වශයෙන් දවස් 14ක් ඇතුළේ...