
(බිමල් ශ්‍යාමන් ජයසිහ සහ නිමාලි කහවල)
හොරණ කොරළඉම ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට තියුණු ආයුදවලින් පහරදී කොල්ල කෑමට ආ අයියා මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
පසුව මොරගහහේන පොලිසියේ කණ්ඩායමක් විසින් කොල්ලකරුවන් වූ අයියා මලෝ දෙදෙනා කැත්තක්ද රැගෙන පළා යද්දී හාලපිටිය ප්‍රදේශයේ පොලිසිය වෙඩි තබා එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd