(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප‍්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිද ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සිරුර ඔහුගේ නැගණියට බාර දුන් බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මුල්ලේරියාව ප‍්‍රදේශයෙ පදිංචිව සිටි චතුර මධුරංග හෙවත් ‘‘චතු‘‘ නැමැත්තා බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මරා දැමීම නොව පන්සිල් පද උගන්වා සීලයේ පිහිටුවා සුදුසු රැකියාවක් ජීවන මාර්ගයකට යොමු කිරීමයි බුදු දහමේ ඉගැන්වීම
මේ මංකොල්ලය හරි ගියානම් ගෙදරට ගේන දේවල් බිරිඳ බාරගන්නවා නේද? මොකද මේක පළමු වෙන්න නැතුව ඇතිනේ...