
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරකම නොවැම්බර් 1 දින සිට ඊළඟ වසරේ ජනවාරි 31 දක්වා කාලයේ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබයි.
මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව ඇත. ඒ අනුව, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලෛ අයියප්පන් කෝවිලට ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් විසින් කරනු ලබන වන්දනා ගමන ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේලරයේ කෝවිලක් ලංකාව පිළිගනී
පිටිගල මිලානෝ Tuesday, 12 August 2025 09:27 PM
පව් අහිංසක දුප්පත් මිනිස්සු…. තියෙන තුට්ටු දෙකත් නැති කර ගන්නවා….
පන්සිළු Wednesday, 13 August 2025 09:28 AM
පට්ටි වැඩක්.
eresh Wednesday, 13 August 2025 11:14 AM
ලංකාවේ තරම් අන්ධ භක්තිකයෝ කොහේවත් නෑ.