ඉන්දිකා රාමනායක
කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පිපිරුම් තුනක් ද සිදූවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන් මේ තරම් වැඩෙනකම් 2012. සිටම රටේ පාලකයො නිදාගෙනයි ඉදලා තියෙන්නෙ. මේ අය විශ්‍රාම ගියත් අපි නඩත්තුව කරන්න ඕනැ නේද කියල හිතෙනකොට දුකයි.
ඔන්න දැන් තමයි ෆොන්සේකා මහත්තයා ඕන කරන වෙලාව.
යහපාලනයේ ආනුභාවය. ලක්ෂ 62 මී කුලයේ තණකොළ කාලා පුන්නක්කු බොන අයට නම් සතුට වැඩිකමට පාටිත් දානවා ඇති...
අනේ අපේ රටට ගිය කලක්! කොල්ලො දහස් ගණනක් මැරිලා මැරිලා අවසන් කරපු ත්‍රස්තවාදය නේද මේ ආයෙත් හිස ඔසවලා තියෙන්නෙ. මේකටද යහපාලනේ කියන්නෙ?
ඔබ අර ලක්ෂ 62 කේ කෙනෙක්ද? එසේ නම් ඔබත් මෙයට වගකිව යුතුයි. ඔබ වැපුරූ අස්වැන්න ලැබෙමින් පවතී.
වෙඩි තියන්න නම් එපා... සංහිදියාව නැතිවෙයි
මේ කාලකන්නින්ව සම්පූර්ණයෙන්ම නැතිකර දමන්න.
62,000,000... ඔබට සතුටුයිද දැන්?
අර ෆීල්ඩ් මාර්ෂල් කිව්වා වගේ මේ අයට ඕනේ පුළුවන් තරන් මරන්න. භූමිය වැදගත් නෑ. ඒක හින්ද රටේ හැම තැනම මෙහෙම සුද්ද කරන්න වෙනවා
මෙම අලුත් තර්ජනයක්. මොන පාලනය තිබුනත් එය අපිට මුහුණ දෙන්න වෙනවා... දේශපාලනය මෙතනට නොගෙනෙන්න... රට ගැන පමනක් හිතන්න.
ජනතාව ගෙදරට වී සිට සහය දක්වන්න.
"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යන පාඨය සාක්ෂාත් කරමින් ත්‍රස්ත ත්‍රස්තවාදය මේ රටින් අතුගා දැමීමේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදිය යුතුයි. කිසිසේත්ම එම නිලධාරීන්ට බලපෑම් නොකළ යුතුයි. රටක ප්රජාතන්ත්රවාදයට, නිදහසට එරෙහි වන්නන් මරණීය දණ්ඩනය ලබාදීමට අරාබි රටවල් කිසිසේත් නොපැකිලේ. මානව හිමිකම් පිළිබඳ නොසලකයි. මක් නිසාදයත් රටේ ඒකීයභාවයට එවන් පුද්ගලයින් පිළිලයක් වන බැවිනි.
සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරිනීතිය දාන්නවුණා වගේ...
සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරි නීතිය දාන්න වුණා වගේ..
බුද්ධිඅංශ වලට පොදු සමාව එපා... සමාව ලබාගැනීමට ඔහුන් වැරැද්දක් කර නොමැත. ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කළයුතුයි.
ශුද්ධ කරලම ගන්න. දැන් තමයි හොදම වෙලාව. එයාලම හදලා දුන්න පාරේ දිගටම යන්න. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙනතුරු නැවත හැරෙන්න එපා.
වහාබි කල්ලි ටික අතුගාලම දාන්න ඕනේ.
ලෝකෙටම වහක් වී තිබෙන වහාබින් තහනම්නය කරන්න.
ඔක්කොම මේ අන්තවාදීන්ගේ ඡන්ද ටිකට බයයි . එකයි රෙදි නැතිව උන්ව බේරාගන්නේ.
මුළු ලෝකෙන්ම යහපාලනයට දැන් අවුරුදු ගාණකින් ඉඳන් අනතුරු අඟවනවා. මොවුන් කරලා තියෙන හරිය තමයි. ආරක්ෂක අංශයේ ඉන්න නිලධාරීන්ව හිරේ දාන එක විතරයි මොවුන් කලේ...