(රන්ජන් කස්තුරි)
රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශවල මහරෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් එකිනෙකට ආසන්නයේ පිහිටා ඇතත් ඇතැම් ප්‍රදේශවල සැතපුම් ගණනාවකට එක් රෝහලක් හෝ පිහිටා නැතැයිද එම වාර්තා සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ප්‍රදේශයේ පමණක් මූලික රෝහල් 6ක් පිහිටා තිබෙන අතර මුළු මාතර දිස්ත්‍රික්කයට පිහිටා ඇත්තේ මූලික රෝහල් දෙකක් පමණි.
කල්මුනේ ප්‍රදේශයට අයත් කලවංචිකුඩි, කල්මුණේ උතුර, කල්මුණේ දකුණ, සමන්තුරෙයි, අක්කරපත්තු සහ නින්දවූර් යන ප්‍රදේශවල මූලික රෝහල් ස්ථාපිත කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටියේ පමණක් දැනට මූලික රෝහලක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට දෙණියායේ මූලික රෝහලක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි.
රෝගියෙකුට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ජනගහනයේ සමානුපාතික බව ආදී නිර්නායක සලකා බැලීමේදී මාතර දිස්ත්‍රික්කයට රෝහල් ස්ථාපිත වීම අතින් කාලයක සිටම සෞඛ්‍ය බලධාරීන් අඩු සැලකිල්ලක් දක්වා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව පෙනී යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට කට ඇරියොත් කියන්නේ සුළු ජාතීන්ට අසාධාරණකම් වෙනවා කියලා. බැලින් නම් අසාධාරණයි වෙලා තියෙන්නේ මහා ජාතියට...
හම්බන්තොටට එහෙනම් සිංගප්පුරුව වගේ වැඩ කරලා තිබුනේ... මේකටත් ජාතිවාදය, ඉතින් යුද්ධයක් එන එක එච්චර පුදුමයක් නොවෙයි.
සමන්, සහජීවනේ නැති කරන්නද හදන්නේ..? මහා ජාතියට මොකටද අයිතිවාසිකම්, පහසුකම්, සමාන අවස්ථා...?
මාතර කියන්නේ ලංකාවේ අඩුම වේගයකින් සංවර්ධනය වන නගරයක්.... රෑ 10න් පස්සේ මළවුන්ගේ නගරය වගේ...
දකුණෙන් අපි යවන දේශපාලකයින් මොනවද කරන්නේ?
හැබැයි ඒ පළාත්වල පෞද්ගලික රෝහල් වැඩිපුර නැහැ. පුහු දේශප්‍රේමයකින් තොරව තමන්ගේ ජාතියන සේවය කරන ඒ පළාත්වල දේශපාලකයින් අසරණ රෝගීන්ව ගසාකන්න ඉඩ සලසා නැති වුණාට, මහා ජාතියේ යයි කියාගන්නා දේශපාලකයින් දොස්තර මාෆියා කාරයින්ට මේ පළාත්වල රෝගීන්ව ගසාකන්න ඕනෑතරම් අවස්ථා දීලා තියනවා. ඒ නිසානේ, මේ පළාත්වල දොස්තරලා වෙදකම පැත්තක තියලා දේශපාලනය කරන්නේ... දැන් ඉතින් මෙතන නාහෙන් අඬන්නේ නැතිව අසනීපයක් තියනවා නම්, අනුන්ට ඉරිසියා නොකර, ගිහින් මුදල් ගෙවලා බෙහෙත් කරගන්න. එ්ත්,.. ඉතින් බෙහෙත් ගත්තත්.., මොළේ නම් වර්ධනය කර ගන්න බැරිවෙයි...
මට නම් පෙනෙන්නේ දකුණේ මිනිස්සු ශරීර සෞඛ්‍යය අතින් දියුණුයි, උතුරේ කල්මුනේ ඉන්නේ ලෙඩ කාක්කන්. දකුණේ මිනිසුන්ගේ සුවසෙත සඳහා තිබෙන සම්පතුත් උතුරේ ලෙඩ්ඩුන්ට වියදම් වෙනවා. කොහොම වුනත් අපට තිබෙන සියලුම රැකියා, අධ්‍යාපන, ඉඩම්, සෞඛ්‍ය පහසුකම් ආදිය ජන අනුපාතය අනුව බෙදිය යුතුය. රැකියා 100ක් තිබේනම්75ක් සිංහල ජනතාවට ලැබිය යුතුය. රටේ ආහාර නිෂ්පාදනයේ මූලිකයා සිංහලයින්ය. දෙවනුව දමිලයින් ආහාර නිෂ්පාදනයට දායකවෙයි. මුසල්මානුවා ආහාර නිෂ්පාදනයට දායකවෙන්නේ නැත. නමුත් එක සිංහලයෙකුගෙන් අඩුමිලට ගන්නා ආහාර තවත් සිංහලයෙකුට වැඩිමිලට විකුණා අධික ලාභ ලබන අතර අපේ ළමයින් වෙනුවෙන් සිංහල අපි ඉතිරිකරන සම්පත් මොවුන්ගේ ළමයින් රිසිසේ භුක්ති විඳි. රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? අපේ සම්පත් මොවුන් භුක්ති විඳිනවා හැරෙන්නට වෙන යහපතක් රටට තිබෙනවාද?
වර්ණකුලසූරිය මම සිංහල ජාතිකයෙක් අනික් ජනවාර්ගිකයෝ මගේ සහෝදර පුරවැසියන් නොවේ. සහෝදර පුරවැසියන් මේ පුංචි රටේ මහා ජාතියත් සමග එකට ජීවත් වෙනවා මිස තමන් ජීවත්වෙන්න පැමිණි රටේ කොටස් ඉල්ලන්නේ නැත. එබැවින් ඔබමට කල චෝදනා නිෂ්ප්රභා වේ.