IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කලුතරින් කලු ගඟට පැන්න අයෙක් සොයා මෙහෙයුම්

(සුමිත් පොතුපිටිය )

පිරිමි පුද්ගලයකු  කළු ගගට පැන අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළු ගගේ චෛත්‍ය අසල ඇති පාලමෙන් ඔහු පැන ඇති බවද සදහන් වේ.

පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරින් බෝට්ටු උපයෝගී කරගනිමින් අතුරුදහන් පුද්ගලයා සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.


 



අදහස් (2)

කලුතරින් කලු ගඟට පැන්න අයෙක් සොයා මෙහෙයුම්

බකල ජයා Thursday, 05 December 2024 08:43 PM

මිනිස්සු ඔක්කොම වැඩ තියලා පැනපු කෙනා ඇක්වාමෑන් වගේ එනකං බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නාහු!

:       0       8

prasanna Friday, 06 December 2024 12:22 PM

ගම් පතුලට ගිහින් බැලුවනම් හොඳට බලා ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site