
( අමිල චින්තක ගමගේ )
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ.
එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පවත්වාගෙන යාමට හැකියාව ඇති අය රාජ්‍ය සේවයේ නෑ. ආවත් ඉහළ ඉන්න මොකුත්ම බැරි අල ගෙඩි වූ ලොක්කෝ අලුත් එවුන්ට එපා කරවල එලවලා දානවා. උදාහරණ ඕනෑ තරම්....වැඩ බැරි නිලධාරීන් සේවා සපයන සමාගම් වලින් කුට්ටිය කකා ඔවුන් ලවා පද්ධති පවත්වාගෙන යනවා විතරයි...
හැක් කරලා මොනවා හොයන්නද? බොරු උපන්ගෙයි.