
(යොහාන් භාසුර)
උත්සව සමය තුළ වෙළදපොලට නිකුත්කිරීමට සුදනම්කරමින් තිබු නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කළ ආනයනික කඩල, සහල් සහ රටඉදි ගම්පහ ප්‍රදේශයේ ගබඩාව තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම ආහාර තොගය සොයාගත් බවත් මෙම වෙළෙඳුන් පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය නිකුත්කළ ගැසට් නිවේදනයකට අනුව වරදක් කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවත් සමරකෝන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා බලන්න මේ බදු නියම අයිතිකාරයා කප්පම් බඩාද කියලා...