(සම්පත් ප්‍රියනන්දන සහ නාලක හෙට්ටිආරච්චි)
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු ඔවුහු අසනීපව අද (17) දා රෝහල් ගත කිරීමට විරෝධය දක්වා සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසල සිට අද (17) දා රාත්‍රියේ පන්දමි දල්වමින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ගැටලු විසදනු! වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි කරනු ! යන සටන් පාඨ මුල්කරගනිමි ඔවුන් විරෝධතාවයක නිරත වුහ.
එම එන්නත් බෝතල් පරික්ෂා කළ විට කල් ඉකුත් වන දිනය සටහන්ව තිබෙන්නේ ඔක්තෝබර් මාසයෙන් බවත් පාලන අධිකාරියට විරුද්ධව එම සිසුන් මෙලෙස විරෝධතාවයක නිරත වුහ.
සිසුවියන් 06 කු සහ එක් සිසුවෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී
පිටරටවැසියා Tuesday, 17 December 2024 10:17 PM
කෙහෙළියගේ බලු මැක්කන් හැමතැනම...
sam Wednesday, 18 December 2024 07:41 AM
ජොලි සීයගේ සහ කෙහෙළියගේ ආණ්ඩුවේ හොර බෙහෙත්...
Lalla Wednesday, 18 December 2024 08:04 AM
පාරට බැස විරෝධතා කළ කට්ටිය දැන් ආණ්ඩුව කරන්නේ. දැන් පෙලපාලි නොව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වග බලා ගනිල්ලා... ඔබලාට මොලේ කළඳක් හරි තියෙන එවුන් කියලා අපි හිතාගෙන ඉන්නේ...