IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කලු කඩ 100කට නඩු

(මහින්ද නිශ්ශංක)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි අධිකාරිය සදහන් කරයි.

මෙම වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් කිලෝව රුපියල් 70 ,80, 20 හා 15 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි අධිකාරිය පවසයි.

විශේෂයෙන් සහල් සම්බන්ධ වැටලීම් රාත්‍රී කාලයේදී හා නිවාඩු දිනවදි සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඈතෑයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික හා තෙරතුරු) අසේල බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන විශේෂ කණ්ඩායම් පහක් සහල් වැටලීම් සදහා ක්‍රියාත්මක වන බව ද අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.



අදහස් (0)

කලු කඩ 100කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site