IMG-LOGO

කුරුළු උණත් මිනිසාට ආසාදනය වෙයි

 

කුරුල්ලන්ගෙන් බෝවන ඒ(එච්5එන්8) නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බවත් පාරිභෝගික සහ සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා මහත්මිය පැවසුවාය.

රුසියාව, යූරෝපය,චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල මෑත කාලයේ දී මෙම වයිරසය ව්‍යාප්ත වී තිබුණේ කුකුලන්ගෙන්  පමණි. වයිරසය රෝගීන්ට බහුතරයක් ව්‍යාප්ත වන්නේ පක්ෂීන් සංක්‍රමණය වීමෙන් වන අතර එය වළක්වා ගැනීම සඳහා නිෂ්පාදන රටවල් තම කුකුළු පැටවුන් ගෘහස්ථව තබා ගැනීම හා වන සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළැක්වීම සිදු කළ යුතු බවත් සඳහන් කළාය.

පසුගිය දෙසැම්බර් මාසයේ දකුණූ රුසියාවේ කුකුළු කම්හලක සේවකයින් 7  දෙනෙකුට එච්5 එන් 8 වයිරසය ආසදනය වු අතර ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවත් එම තත්වය වර්ධනය නොවූ බවත් ඇය වැඩිදුරටත් කීවාය.

(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)



අදහස් (0)

කුරුළු උණත් මිනිසාට ආසාදනය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 485 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site