
(යොහාන් භාසුර)
ඉන්ධන නොමැති වීම නිසා කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය ද අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි ලංකා විදුලිබල මන්ඩලය උසස් නිලධාරියකු 'ලංකාදීප' යට පැවැසීය.
එම බලාගාරය අක්‍රීය වීමත් සමග ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 270ක විදුලි ප්‍රමාණයක් අහිමි වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම බලාගාරය මීට සතියකට පමණ පෙර ද අක්‍රීය වූ අතර නැවත ඉන්ධන ලැබීමෙන් පසු ක්‍රියාකාරීත්වය ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ පරණ යකඩවලට දෙන්න ඕනේ යන්ත්රසූත්ර ගෙනැල්ලා හයිකරලා දැන් කීවතාවක් මේ ඉලව්ව කැඩුණාද? ඇයි මේ ගැන හරියට හොයලා බලන්නේ නැත්තේ? මේකට යන්ත්රසූත්ර ඇමැති කියලා කෙනෙක් පත්කරන්න වෙලාද දැන්?
ඉන්ධන නැතුව නැවතිලා තියෙන්නේ... දැන්වත් ඇයි අපි සූර්ය බලයෙන් විදුලිය නිපදවන්න කතා නොකරන්නේ. දෙන්න අපිට බැටරි එක්ක පද්ධතිය. පද්ධතියෙන් තොරව වැඩ කරගෙන යන්න අවශ්‍ය වුණොත් මණ්ඩලයෙන් විදුලිය ගන්න පුළුවන් වෙන්න... ආපහු එයාලාට දෙන්න අවශ්‍ය නැහැ.. අපිට සහන මිලකට ලබාදෙන්න.
නිවි නිවි දැවෙනා, දැවි දැවි නිවෙනා...