
සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනපති අසාද්, ඔහුගේ බිරිඳ සහ පවුලේ අයත්, අසාද්ට හිතවාදී රජයේ සියලු දෙනාත් මේ වනවිට රටින් පලා ගොස් ඇති බවය.
ජනපති අසාද් ඇතුළු පිරිස පලා ගියේ සිරියාවේ සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවන් ඩමැස්කස් ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීමට සුළු වේලාවකට පෙර යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මතයට විරුද්ධ වීම භයානකම සෙල්ලම... මේක අපේ රටේ වෘත්තීය සමිති නායකයිනුත් තේරුම්ගන්න ඕනෑ නේද? මහජනතාව පෙලීම වැඩිපුරම කරන්නේ වෘත්තීය සමිති... සේවා හරිහැටි ලබා නොදීම මහජන පැමිණිලි නොසැලකීම... දුම්රිය සේවය ටෙලිකොම් ආයතනය රාජ්‍ය බැංකු හොඳම උදාහරණ...!
ඇමරිකාව, යුක්‍රේනය, ඊශ්‍රායලය ඇතුලු බටහිරට ජය...!
24 වසරක් යකඩ සපත්තුවේ පිහිටෙන්, සියරට වැසියන් පවා තලා පෙලා අන්ත දුගීකමට පත්කළ තවත් ඒකාධිපති කාලකන්නි "බලු කණුවක්" බලයෙන් පහකර දැමූ වීරොදාර රණවිරුවන්ට මුළු සිරියාවේ ජනතාවගේ මෙන්ම, සමස්ත සාමකාමී ලෝකයේම ප්‍රණාමය පුදනවා ඇත. මීළඟ "ටාගට්" ඒක බෂීර් අල් අසාද් ගේ අතිජාත ගජයෙක් වන රුසියාවේ ඒකාධිපති මිනීමරු පුටින් වේවා කියා මුළු ලෝකයම පතනවා!!!