(යොහාන් භාසුර)

කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා  සහ ආදාහනාගාර භාවිතයට ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය අවසර ලබාදී තිබේ.

ගෑස් නිකුත් නොකරන ලෙස අදාලා සමාගම් දෙකටම රජය දැනුම් දී තිබුණද එම සමාගම් දෙක පැවසුවේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.