(රංජන් කස්තුරි)
විද්‍යාත්මක සහ තාර්තික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත්කාලයේ බෝග නිෂ්පාදනය සියයට 54කින් පමණ අඩු වී නිෂ්පාදන වියදම සියයට 67කින් පමණ ඉහළ ගොස් ඇතැයි ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත.
රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් වල් නාශක, කෘමි නාෂක දිලීර නාශක හා පොහොර වැනි කෘෂි කේෂ්ත්‍රයේ මූලික යෙදවුම් ආනයනය කිරීම අත්හිටුවීමට එවකට පැවැති රජය ගත් තීන්දුව හේතුවෙන් කෘෂි අංශයේ සෑම ස්ථරයකම විකුණුම් මිල සියයට 45කින් පමණ ඉහළ ගොස් ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ක්‍රොප්ලයිෆ් වෙතින් වගාව ගැන අනාවරණයක්
Ranasingha Friday, 04 November 2022 04:14 PM
මෙය බහුජාතික සමාගම් නියෝජනය කරයි...