(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කිරිපිටි සඳහා පාලන මිල ඉවත්කර ඇති නිසා කිරිපිටි සමාගම්වලට අභිමතය පිරිදි මිල ඉහළ දැමිය හැකි බව කී අශෝක බණ්ඩාර මහතා කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.
කිරිපිටි කිලෝවක් රුපියල් 800 ත් 1000 ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිරිපිටි මිල මෙම සතියේ ඉහළට ?