(එම්.සුසිල් පියන්ත)
කරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් තිබු ටි 56 උණ්ඩ 15 ක් සමග කරන්දෙණියේ පාසලක ඉහෙනුම ලබන සිසුවකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩඟුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන ඔහුගේ පියා සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මෙම උන්ඩ මොවුන්ට අයත් කුරුඳු ඉඩමක තිබි නිවසට රැගෙන පැමිණි බව මූලික විමර්ශනවලින් අනාවරණයවූ බවද පොලීසිය කියයි.
COMMENTS