(ඉන්දිකා රාමනායක)
පාසල් සිසුන් 10 දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටත් ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධියට අදාල හ`ඩපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෝතයව අල්ලලා හදලා දන්නා බැරිද ?
මට හිතෙන්නේ මේ මනුස්සයට මොලේ අමාරුවක්ද කොහෙද ?
කට්ටිය බලන් හිටියට මෙයාට මොනවත් වෙන්නේ නැහැ. අර කිඹුල් කතාව කියල මොනවද වුනේ ? මුකුත් නැහැ . තවත් කෙනෙක් - කලවැද්දන්ට නෑකම් තියන කෙනෙකුත් කිව්වා නෙව ගානක් මැරිලා කියල... එත් ඔය අගේට ඉන්නේ...
බොරු වැඩ කරන්න එපා ඕකට මුකුත් කරන්නේ නැහැ . බලන්න දැන් මුහුණු පොතේ ඔයවගේ තුන් හතර දෙනෙක් අල්ලල උසාවියට දැම්ම පරීක්ෂණ මුකුත් නැහැ . හැබැයි මෙය එළිපිට ගල් පැලෙන බොරු කියනවා. දැන් සති දෙකකට ඉස්සර මෙය කිව්වා. කොරෝනා වලින් 3 දෙනෙක් මළා කියල එකට කිව්වේ පරීක්ෂණයක් කරනවා කියල මුහුණු පොතේ අයට ක්‍රියාත්මක නීතිය මෙ වගේ අයට ක්‍රියාත්මක නැහැ . හැබැයි පරීක්ෂණ කරනවා කියල පොලිසියෙන් කියනවා. තවමත් මෙරටේ නීති දෙකක් තියෙන්නේ. එක්කෝ දැන්වත් පොලිසියෙන් අලුත් බොරුවක් හදාගතොත් හොදයි කියන්න මේක දැන් අහක ඇතිවෙලා...
ෆේස්බුක්හි සාවද්‍ය පළකිරීමක් සිදුකරන අය අත්අඩංගුවට ගනිද්දි ඇයි මෙයාලට විරුද්ධව පරීක්ෂණ විතරක්..?. අත්අඩංගුවට ගන්න හදද්දි රෝහල් ගත වන හින්දද.?
මෙයට මොකුත් වෙන්නේ නැහැ. කරුණාකරලා මෙයාව නැවත පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය සභාවකටවත් පත් කරන්න එපා.
ඇත්තෙන්ම අප කිසිවෙකුට අපහස කරනවා නොව, මෙ වගේ අය මොකට අපේ රට ඉපදුනාද යන්න ගැටලුවකි..
මෙයත් සහෝදර සමාගමේ හොන්ද පැරණි හිතවතෙක්..., මේගොල්ල අපිව විනෝද කරන්න මේවගේ කෝලම් ජවනිකා රගපෑවාට යටින් හරිම හිතවත්..., ඔක්කොම ඩිල් කාරයෝ
දැන් කථා කිරීමේ නිදහසත් අහෝසිවෙලද? එසේ නම් ඔය බොරු ව්‍යාපෘති ගැන කියන රජයේ දේශපලුවොත් අත්අඩංගුවට ගන්න.
මෙන්න අල්ලනවනං අල්ලන්න හොඳම වෙලාව. මෙයාම කියන්නෙ කොරෝනා නෑ, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නව කියල..
මෙයා එදා මීගමුවේදී කොල්ලන්ට අහුවුනානම්....