
කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි ඇත.
ආසාදිතයන් ගණන සියයට හතකින් වැඩි වුවත් මරණ ප්‍රතිශතය සියයට 17කින් පමණ අඩුවී ඇතැයි ද එම සමීක්ෂණයෙන් කියයි.
දැනට ගෝලිය ආසාදිතයන් 62,863,737 දැඩි සත්කාර ලබන්නේ සියයට 0.1ක් පමණ ප්‍රමාණයකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් රාජපක්ෂ කෙනෙක්...!
ආවේනික වෙනවා කියන එක පැහැදිලි කරලා නෑ නේ..