( තිලකරත්න දිසානායක)
කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිවෙස්වල රැදී සිටින බව අද පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.
මෙම පිරිස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවත් මේ සදහා ග්‍රාමීය කමිටුවල සහායද සෞඛ්‍ය අංශ වෙත ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටේම ඉන්න ජනතාව එකම දිනයක චෙක් කලොත් 50% කට සේම රෝග ,කොරෝනා තියනවා .එහෙම කියලා කාටවත් බෝවෙන්නේ නෑ .නැති කරන්නත් බෑ .අපේ හෙළ ක්‍රමයට ජීවත් වෙන්න. ප්‍රශ්නය ඉවරයි ස්තුතියි
ශ්‍රී ලංකාවේ කොවිඩ් මුල් අවධියේදී එක දිගට දුම් ඇල්ලීම.... ඉඟුරු, කොත්තමල්ලි උණුවෙන් පානය කිරීම වැනි දේ නිසා අංගොඩ රොහලේ රෝගීන් ඉක්මන් සුවය ලැබූ බව බොහෝදෙනා පැවසූ අතර අදටත් සමහර රෝගීන්ට නිවසේදීම මෙයින් සුවය ලැබී ඇත. එහෙත් රුධිරයේ ඝනත්වය වැඩි ස්ථූලතාවයෙන් පෙලෙන අයට මෙන්ම අධි රුධිර පීඩනය, රුධිරයේ සීනි වැනි නිධන්ගත රෝග ඇති අයට අවදානමක් ඇතැයි කියැවේ. සියළු ශ්‍රී ලංකා මෙන්ම ලෝ වාසීන් මේ දුකින් මිදේවා...!
"ස" පාස් නේද. තාම ෂුවර් මදි. ඒ කියන්නේ ඇත්තම මිනිස් බෝම්බ ලක්ෂයක් පමණ ගම්පහ දිස්ත්‍රික්කය තුල නිදැල්ලේ සැරිසරන බව. ආශ්‍රිතයින් රෝගීන් මහජන ප්‍රවාහන සේවය පරිහරණය කරන බව.. තව දස දහස් ගණනකට රෝගය පතුරුවන බව. "ස" නොවේ අපියි ෆේල්. විශ්වාස කලාට.