(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 185 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,689 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 140 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 44 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 102 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 83 දෙනෙක් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60 ට වැඩි මිය යන සියල්ලන්ම පුතුන් හා දියණියන්ගේ දෙමාපියන් බව කණගාටුවට කරුණකි. පවුලේ ප්‍රධාන ආදායම ලබාගන්නා රැකියාවල නියුතු අය සිටින බවට සැකයක් නැත. මෙය තවදුරටත් කරගෙන යාමට ඉඩ නොදිය යුතුය. තවදුරටත් මරණය වැළැක්වීම සඳහා වැඩිහිටියන්ට දෙවන හා තුන්වන මාත්‍රාව ලබා දීමට රජයට ඉඩ දෙන්න.