(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වසංගතය මැඩලීම සඳහා අද(31) පැවති යක්කලමුල්ල ප්‍රාදේශිය සභා මාසික රැස්වීමේ දි රුපියල් ලක්ෂ 10ක මුදලක් අනුමත කරගත් බව යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය මත පළාත් සභාව මගින් කොරෝනා මර්ධන කටයුතු සදහා මෙකි මුදල සභා අරමුදලට බැරකොට ඇති බවද සභාපතිවරයා පැවසිය.
විෂබිජහරණ කටයුතු, විථි පිරිසිදු කිරීම, පානීය ජල පහසුකම් සැපයීම ආදි කටයුතු සදහා මෙම මුදල යොදාගන්නා බව සභාපතිවරයා සභා රැස්විමේ දී පැවසීය.
යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේ දි ප්‍රාදේශිය සභා රැස්විම පැවිත්විණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මඩින්න යක්කලමුල්ල සභාවෙන් ලක්ෂ 10ක්