
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මියගිය ආසාදිතයා මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
පළමුව කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නැති අතර, ඔහු මිය ගිය පසු කළ මරණ පරීක්ෂණයේදී දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වැනි කොරෝනා ආසාදිත මරණය මෙයය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ලංකාවෙ කොරෝනාවලින් විශාල ප්‍රමාණයක් මැරෙනවා. පීසීආර් කරන්නේ බොහොම අඩුවෙන් නිසා මරණයට හේතුව වෙනත් දෙයක්... අයියෝ ලංකාවට වුණු වැඩෙ....
ඔබ සැමට ඉතා වැදගත් ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ ( paranasal sinus ) පැරනේසල් සයිනස් පිටුපස සැඟවී ඇත. අප පානය කරන උණු වතුර එහි ළඟා නොවේ. දින 4 සිට 5 කට පසු ( paranasal sinus ) පරණසල් සයිනස් පිටුපස සැඟවී ඇති මෙම වෛරසය ඔබේ පෙණහලුවලට ළඟා වේ. එවිට ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ. ක්‍රමයෙන් එය ඔබට හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරයි. ඔබේ පරණසල් සයිනස් දාරකයේ පිටුපසට ළඟා වන වාෂ්ප මගින් වයිරසය විනාශ කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. ඔබ මෙම වෛරසය නාසයෙන් ඇතුලුවන වාෂ්පයෙන් විනාශ කර දැමිය යුතුයි. 50 ° C දී, මෙම වෛරසය අක්‍රීය වේ. 60 ° C දී මෙම වෛරසය දුර්වල වන අතර ඕනෑම මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියකට එරෙහිව සටන් කළ හැකිය. 70 ° C දී මෙම වෛරසය සම්පූර්ණයෙන්ම විනාශවී මිය යයි. වාෂ්ප මගින් කරන්නේ මෙයයි. සමස්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය දනී. නමුත් සෑම කෙනෙකුම මෙම වසංගතයෙන් මුදල් හා වෙනත් ප්‍රයෝජන ගැනීමට කැමතියි. එබැවින් ඔවුන් මෙම තොරතුරු විවෘතව බෙදා නොගනී. මුදල් ගෙවා සෞඛ්‍යය අප ලබා ගත යුතුද? නිවසේ රැඳී....
ඇත්තටම අවාසනාවන්ත තත්වයක්. කොරෝනා වලින් මියයන්නේ වෙනත් රෝග තියෙන අය මෙ කතා කියන්නේ නැතිව දැන්වත් මෙහි බරපතල කම ගැන හිතලා රටෙ ජනතාව ඛෙරගන්න විධිමත් වැඩපිළිවෙළක් හදන්න.
එරංග සේනාරත්න මහත්තයා ගම්පහ හේනෙගම නිවසක ඇතිවුනු තව කොරෝනා මරණයක් ගැන කියනවා. ඒ දෙකම එකක්ද නැත්නම් ඒක වෙනම මරණයක්ද?