කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට
Champa Tuesday, 17 March 2020 02:37 PM
ලංකාවම දවස් 14 කට ලොක් ඩවුන් කරන්න ජනාධිපතිට තව කොච්චර රෝගීන්ට කොරෝනා වයිරසය බෝවෙන්න ඕනෙද දන්නේ නැහැ නේද?
chandanaWednesday, 18 March 2020 11:03 AM
නිකන් මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව ඉස්සෙල්ලා තුනෙන් දෙක දීලා ඉන්න. ඊට පස්සේ බැරියැ.... ඕන ලෝක ඩවුන් එකක්...
Amila Tuesday, 17 March 2020 05:47 PM
අලුත් දත්ත ගන්න ගූගල් සොයන්න.
ranjith Wednesday, 18 March 2020 12:52 AM
ත්‍රිවිධ රත්නයේ අසිර්වාදයෙන් රට මේ උවදුරෙන් මිදේවා