(ඩයනා උදයංගනී)
කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 363,136 ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2186 දෙනකු සුවය ලබා අද (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 318,7140 කි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි
Chaminda Thursday, 19 August 2021 08:34 PM
රට ඉක්මණින් වහන්න...
Gunapala Thursday, 19 August 2021 09:32 PM
සමාජගත වෙලා නෑ. බයවෙන්න එපා. ඔහොම යං
කසුන් Friday, 20 August 2021 06:09 AM
ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල, අසපු සංචිතවල සහ, ආශ්‍රම සංචිතවල ආදායම් බදු නොගෙවා එක් රැස් කරගෙන ඉන්නා මුදල් රාජසන්තක කරන්න. බිලියන ගාණක් ආණ්ඩුවට එනවා... සියළුම ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ ඒවායේ පූජ්‍ය / පූජක පක්ෂයේ බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්න. මහජන සේවය පිණිස එම මුදල් රජයට ගන්න.