(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 11,605 ක් සුවය ලබා අද (15) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූවන් 11000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙනේ.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 427,254 ක් බවට පත්විය.
කොවිඩ් ආසාදිතයන් 18,147 ක් පසුගිය 9 වැනිදා එකවර සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd