
(ගයාන් සූරිය ආරච්චි)
වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර හඳුගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ හැඳුනුම්පතක්, වෙද නලාව පොලිස් භාරයට ගෙන ඇත.කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට
Gimhan Monday, 06 January 2025 11:10 AM
ඇයි අර ළමයෙක්ගේ වකුගඩු ගලවලා විකුණලා රට පැනපු දොස්තරලා දෙන්නාව අල්ලන්නේ නැත්තේ..? GOMA නඩය ඒකට මොකුත් සද්ද නෑනේ. බලන්න ඕනැ පාරෙදී දොස්තර කෙනෙක්ට බැනලා හරි තිබ්බා නම් තියන මාධ්‍ය හමු සහ වැඩ වර්ජන...!
Aruna Monday, 06 January 2025 12:43 PM
හොර කතානායකලා ඉන්න රටේ දොස්තරලා කජ්ජක්ද?
පිටිගල මිලානෝ Monday, 06 January 2025 05:27 PM
විශේෂඥ වෛද්‍ය අක්ෂි සහ සර්වාංග වෛද්‍ය ආර්යා මෙත් මල් පිබිදේවා අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි…?
[email protected] Tuesday, 07 January 2025 09:59 AM
පොඩ්ඩක් ඔයලා බලන්න වෙයි මෙයත් ජෙප්පෙක්ද කියලා.