(පුෂ්පකුමාර ජයරත්න)
රට තුළ පවතින කලබලකාරී වාතාවරණය හේතුවෙන් අද(26) කුරුණෑගල පොලිස් බළ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 30 ක පැවැත්වීමට නියමිතව තිබූ සිකුරාදා දේව මෙහෙයන් අත්හිටුවීමට තීරණය කළ බව කුරුණෑගල මැලේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මුස්ලිම් මව්ලවිවරු ප්‍රකාශ කළහ.
කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා විසින් කැඳවා තිබූ මෙම විශේෂ සාකච්ඡාව පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක, කුරුණෑගල 532 බළසේනාධිපති කර්නල් චම්පක රණසිංහ, පළමුවැනි ජාතික ආරක්ෂක බළ මුළුවේ අණදෙන නිලධාරී මංජුල රත්නායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුරුණෑගල, වැහැර, නාකළගමුව, පොතුහැර, තෝරයාය, බමුණාවල, මුත්ටතට්ටුගල, තෙලියාගොන්න, මල්ලවපිටිය ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මුස්ලිම් දේවස්ථාන 30 ක මව්ලවිවරුන් සහ දේවස්ථාන කාරක සභා සභිකයෝ මීට සහභාගී වූහ.
රට තුළ සාමය පවත්වා ගැනීමේ අරමුණින් පළමු වරට මේ ආකාරයට සිකුරාදා දේව මෙහෙය අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් මව්ලවිවරු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල පොලිස් ප්‍රදේශයේ විතරක් පල්ලි 30ක්? කවුරු හරි දන්නවද පන්සල් කීයක් තියෙනවද කියල.
ඔය පල්ලි පරික්ෂා කරන්න. කොළඹ පල්ලියකත් කඩු හතලිස් ගාණක්. ඔන්න මවුලවිලාගේ වැඩ...
හැම පල්ලියක්ම පරික්ශා කරන්න.කාවවත් විශ්වාස කරන්න එපා.මුලු රටම අමාරුවෙ
කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මුලු ලංකාවේම පල්ලි සෝදිසි කරන්න. කොම්පඤ්ඤවීදියේ පල්ලියේ අහුවුණු දේවල් එක්ක බලලාවත් අවදානමක් ගන්න එපා...
ඔය මුස්ලිම් පල්ලි වලටත් පහර දෙනවා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්..
මේවායේ පවත්වන්නේ දේව මෙහෙයන්ද?
කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මුලු ලංකාවේම පල්ලි සෝදිසි කරන්න. කොම්පඤ්ඤවීදියේ පල්ලියේ අහුවුණු දේවල් එක්ක බලලාවත් අවදානමක් ගන්න එපා... ඔය පල්ලි වලටත් පහර දෙනවා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්... ඔය කරන්නේ විශාල විනාශයක් කරලා දැන් රජය ලවා එයාලගේ ආරක්ෂාව ලබාගන්න.