(ඉන්දිකා රාමනායක)
තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ පෙරවරු 11.00 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිල රැසක් සහිතව මෙම පැමිණිල්ල බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පැමිණිල්ල ඉදිරිපත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවෙන පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමසුමකදි ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි බවත්, ඉදිරියේ දී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවට ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි මෙයාත් 134 න් එක්කෙනෙක්. දැන් තේරනවාද මේ ජනාධිපති ඔයාලාව පාවිච්චි කලේ නැවට ගොඩ වෙනකම් පමණයි. එතැනින් එහා පැරදිච්චි සාගලයි, වජිරයි තමයි නටන්නේ. ඔයාලා 69 ලක්ෂය රැවැට්ටුවා නේද? දැන් ඒ සාපය තමයි මේකත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මහා නාටකයේ තවත් රසබර කොටසක්...!