
(ඩී.ජී.සුගතපාල)
කැරට් කිලෝවක් රුපියල් 3500ට අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවැරූ බව පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
අයහපත් කාලගුණ තත්වය ප්‍රයොජනයට ගනිමින් වැඩි මිලට එළවලු සහල් ඇතුලු අහාර ද්‍රව්‍ය අලෙවි කරණ වෙළදුන් සොයා වැටලිම් ආරම්භ කර ඇති බවය.
ඒ අනුව ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ එළවලු වෙළදසල් පරික්ෂාවට ලක්කල අවස්ථාවේ එක් වෙළෙන්දකු කැරට් කිලොවක් රුපියල් 3500ට අලෙවි කරමින් සිටි බවත් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට පියවර ගත් බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරිහු පැවසුහ.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැරට් වැඩි මිලට වික්කාට නඩු වැටෙයි
ගුණරත්න Wednesday, 03 December 2025 03:44 PM
නඩුව විසික් වෙනවා. මොකද පාලන මිලක් දාලා නැහැ, ඊළඟට එළවලු වෙළෙඳපොල මිල තීරණය කරන්නේ ඉල්ලුම සැපයුම මත... ඒක නිසා කැරට් 3500ට වික්කා කියලා කරන්න දෙයක් නැහැ. මේක අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි... ආණ්ඩුව මේ මෝඩ නාට්‍ය පෙන්වීම පැත්තක දාලා සැබෑ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ කවද්ද?
darshanaWednesday, 03 December 2025 10:30 PM
නඩු දාන්න... මිල ප්‍රදර්ශනය නොකිරීමට
කුමාර Wednesday, 03 December 2025 07:31 PM
පේරාදෙණියේ කැරට් 2900 යි. ඒවාට නඩු නැද්ද?
Neel Thursday, 04 December 2025 04:57 AM
හොරුන්ට කඩේ යන එවුන්ට හෙන ගහන්න ඕනේ..
පුරවැසියා Thursday, 04 December 2025 07:37 AM
ගුණරත්නට පාරිභෝගික අධිකාරිය බාරදෙන්න. එතකොට රටේ ඕනෑ කෙනෙකුට ඕන ගානකට ඕන බඩුවක් විකුණාගෙන ඉන්න පුලුවන්... දැනටමත් එහෙම කරන කෙනෙක්ද දන්නැහැ. එහෙම නොවෙයි නම් කියයි ආන්ඩුව මේවා බලන්නැහැ කියලා මෙච්චර දෙයක් වෙලත් සිරි ලාංකිකයින්ගේ හැටි ඔහොම තමයි.
Bunny Preena Saturday, 06 December 2025 10:45 AM
අවස්ථා වාදීන්ට කිසිම බුරුලක් දෙන්න එපා. ඔවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.