IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවකු  සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටි ක්‍රිස්ටෝ වත්තේ පහළ කොටසේ ස්ටැන්ලි ස්ටෙෆ් ෆිල් නැමති දහතුන් හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර පසුගිය 23 වෙනිදා මොවුන් දෙදෙනා එම වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවේ ක්‍රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමත් දුර දිග යෑමෙන් අනෙක් සිසුවාට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.

බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29) මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (4)

ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා

Perera Wednesday, 01 May 2024 05:23 AM

මේ වයසේදී මිනි මරලා අනාගතයේ ලංකාවේ ජනාධිපති වෙන්න හුරුව හදා ගනී

:       6       8

SomaWednesday, 01 May 2024 02:27 PM

එහෙමද ශ්‍රේෂ්ඨ වීර හෙළයින්ගේ නායකයෝ?

:       4       2

Sanjay Wednesday, 01 May 2024 08:21 AM

ශ්‍රේෂ්ට ප්‍රෞඩ ශිෂ්ඨාචාරයක තියන ලොකු එවුන්ගේ වැඩ කිඩ

:       3       9

ChithrasenaWednesday, 01 May 2024 02:10 PM

ඒ සිංහල මිනිස්සු. මේ යාලුවා මරා තියෙන්නේ සිංහල කෙනෙක් නොවෙයි...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site