(යොහාන් භාසුර)
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේදී අද (04) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනාම පරීක්‍ෂණයෙන් සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
එංගලන්ත තරග සංචාරය සඳහා නම් කර සිටින ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප්, ඉෂාන් ජයරත්න සහ ධනංජය ලක්‍ෂාන් අද දින ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැච් ගැන හිතන්නේ නැතිව මේ ප්‍රවෘත්ති වලින් සැනසෙමු...