(යොහාන් භාසුර)
ඕස්ටේ්රලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් පසුව ශ්රී ලංකා ක්රීඩකයන්ට ඇතැම් ක්රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැනුවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සූදානම් වන බව දැනගන්නට තිබේ.
එම චෝදනා හේතුවෙන් ක්රීඩකයන් දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කරගැනීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
COMMENTS
වරදක් කරලා නැතිනම් මොකටද බය වෙන්නේ. නිකම් ඉන්න කිසිම ජනතා බලයක් නැති කපටි නරි ෆෝම් කරන්න ලෑස්ති වෙන්න එපා.
රනිල්ගේ මොලය මිස හදවත කිසි ලෙසකින්වත් දුක් අඳෝනාවලට සංවේදී නොවේ. ඒ නිසා නිකන් පෙට්රල් පුච්චාගන්න එපා.
මුන් නැමීබියාවටත් පැරදුන බකයො සෙට් ඒකනෙ. මුන් පැරදුනෙ බේබදුකමෙ, සල්ලාලකමෙ, කැසිනො පොලවල්වල් ආදී නොයෙක් කූඩ වැඩ කරන්ඩ ගිහ්ල්ලයි. දැන් දුක කියන්ඩ යනවලු. සල්ලි වැඩි වෙලා ඒ්කයි මෙ ප්රස්නෙ.
ජාතිවාදී ප්රශ්න විසඳන්න බැරි අය මේ ප්රශ්න කොහොම විසඳයිද
අර්ජුන රණතුංග , ගොඩක් වෙලාවට අපේ දක්ශ ක්රිඩකයන් කි දෙනෙක් ට අංච් අදිනවා ද , මට පුදුමයි ඔහු ගැන , අපි කැමතිම කිඩකයෙ ක් ඒකාලේ, මාලිංග ට,සංගාට මහේල, මැතිව්ස්, මම නිතරම දැක තිබෙනවා, මොනවාහරි කියනවා, දැන් දසුන්, නමුත් මම කවදාවත් දැකලා නැහැ අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර වගේ ක්රිඩකයන් ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රිඩා කරන කිසිදු ක්රිඩකයන් විවෙචනය හෝ පහත් කොට කතා කිරීමක් කිසිදු විටෙක අසා නැහැ,
ජනාධිපතිතුමාට රටේ ප්රශ්න ගොඩක් තියෙනවා විසඳන්න