
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න (17) මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් සහිතව සමත් වී ඇත.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වන්නීය.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි. සුබ පැතුම් !!
Wish you all the best duwa....
උතුම් දයාබර දුවේ, ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා, දෙවි පිහිටයි