(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කිව්වද ලෝකයේ මොන බැංකුවලද එතරම් මුදලක් ඩිපොසිට් කරලා තියෙන්නේ කියලා...? හරියට විස්තර නොදන්න ඇමැති කෙනෙක්.... මේවා කීම වැරැදි දෙයක් හැටියට හැමෝම දකීවි..!
ඔය කියන කෙනාගේ වැඩ මිනිස්සු දන්නවා. වාහන ප්‍රති අපනයනයට (අප්‍රිකාවට) වාහන ගේනවා කියලා කරපු මගඩි ඒ මදිවට මහවැලි ඉඩම් මගඩි. දන්නෝ දනිති...